අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීමට ව්‍යාපාරිකයන්ට නව දොරටු විවෘත කළ හැකියි

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පැල්මඩුල්ල, සිල්වර් රේ හෝටලයේ පැවති “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය-2024” ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. තේ, පොල්, රබර්වලට වඩා අපේ රට මැණික්වලට ප්‍රසිද්ධයි බවයි. මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට චීනය, ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල් රැසක විදේශ නියෝජිතයන් සහ සාමාජික ප්‍රජාවන් ද සහභාගි වූහ. අති ගරු ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. , යදාමිණි ගුණවර්ධන, මර්ජන් ෆලීඩ්, වරුණ ලියනගේ.’][‘, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

Sri Lankan Airlines : නව සභාපති සැලැස්ම හෙළි කරයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළට

අර්ජුන් ඇලෝසියස්ට මාස හයක සිරදඬුවම්