Business General News උඩරට මාර්ගයේ දුම්රිය පීලි පැනයි BulletEditorJune 30, 2024038 views උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, ගලබඩ සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතරදී ‘රාත්‍රී තැපැල්’ දුම්රිය පීලි පැන ඇත.