40
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, ගලබඩ සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතරදී ‘රාත්‍රී තැපැල්’ දුම්රිය පීලි පැන ඇත.