උපකාරක හස්තයක්

ප්‍රවීණ කලා ශිල්පී වසන්ත විට්ටාචි මහතා මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් KDU රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ වෛද්‍ය වියදම් සඳහා දිනකට රුපියල් 100,000 මුදලක් පමන් වන අතර  ඔහුගේ වෛද්‍ය වියදම් පියවා ගැනීම සඳහා “තමරසිනේරු” පදනම මගින් පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂ දෙකක චෙක්පතක් වසන්ත විට්ටාචි වෙත ප්‍රදානය කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් සිදු විය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.