ප්‍රවීණ දෙමළ දේශපාලනඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආර්.සම්බන්ධන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු(91) අභාවප්‍රාප්ත විය.
June 2024
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කළේය. ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල නොවෙනස්ව …
- BusinessGeneral News
බහුදින ධීවර යාත්‍රාවෙන් අසාධ්‍ය ලෙස රෝගාතුර වූ ධීවරයින් විජයබාහු වෙත ගෙන එන ලදී.
by BulletEditorby BulletEditor 1 minutes readකොළඹ සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) විසින් අද (2024 ජුනි 30) උදෑසන කොටා කැමිල්’ නම් වෙළඳ නෞකාව හරහා “ඩෙවෝන් 5” බහුදින ධීවර …
- Sports
රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර විස්සයි විස්සය පිටියෙන් සමුගනී
by BulletEditorby BulletEditor 1 minutes readරවීන්ද්‍ර ජඩේජා 2024 ටී20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ජයග්‍රාහී ගමන අවසානයේ ටී20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගත් තුන්වන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත. …
- Uncategorized
චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රත්‍රං ජාවාරම් කණ්ඩායමක්
by BulletEditorby BulletEditor 1 minutes readචෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු දෙපාර්තමේන්තුව පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවෙන් රුපියල් මිලියන 1,670 ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 267 ක් ප්‍රවාහනය කිරීමට …
- BusinessEntertainmentFeaturedGeneral NewsInternationalLifestylePolitics
විදේශීය සංචාරකයින් පැමිණිම මිලියනය පසුකරයි.
by BulletEditorby BulletEditor 0 minutes read2024 ජනවාරි 01 වැනිදා සිට ඊයේ, ජුනි 29 වැනිදා පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.
- General News
බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ
by bltdilby bltdil 1 minutes readසෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මැයි මාසය වන විට ධනාත්මක ඩෙංගු රෝගීන් 26,964 කට ආසන්න …
- General News
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
by bltdilby bltdil 0 minutes readශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද පුළුල් අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන් …
- Business
අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීමට ව්‍යාපාරිකයන්ට නව දොරටු විවෘත කළ හැකියි
by bltdilby bltdil 1 minutes readරත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පැල්මඩුල්ල, සිල්වර් රේ හෝටලයේ පැවති “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය-2024” ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා …
- General News
කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථාන සංවර්ධනයේ ප්‍රගතිය ජනපති සමාලෝචනය කරයි
by BulletEditorby BulletEditor 1 minutes readකඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එම පුදබිම වෙත ගියේය. කඳාන ශාන්ත …