24
අද (ජුලි 01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 5.07 කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
අවම බස් ගාස්තුව රු. 28.