21
යම් ඖෂධයක මාත්‍රා ආකෘතිය සහ ප්‍රබලතාවය සැලකිල්ලට ගනිමින් උපරිම සිල්ලර මිල තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඖෂධ මිලකරණයේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.