අද (02) ලිට්‍රෝ ගෑස් පීඑල්සී විසින් මිල අඩු කිරීම් සිදු කළද ලාෆ්ස් ගෘහස්ථ එල්පී ගෑස් සිලින්ඩරවල මිල නොවෙනස්ව පවතින බව සමාගම නිවේදනය කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රු. 3,680 කි.
කිලෝ 5ක සිලින්ඩරයක මිල රු. 1,477 කි.