36
ඉන්දියාව, ශ්රී ලංකාව සහ භූතානයේ ඊශ්රායල තානාපති Naor Gilon මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවිය.
ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක සහ ඊශ්රායලයේ ගෞරවනීය කොන්සල් දිනේෂ් රුද්රිගු යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ.