81
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති අද (04) සහ හෙට (05) ලෙඩ නිවාඩු වාර්තා කරමින් යෝජිත ආදායම් අධිකාරී පනත් කෙටුම්පතට එරෙහිව ආරම්භ කළ විරෝධතාව අවසන් කිරීමට තීරණය කළා.