ඊශ්‍රායල තානාපතිවරයා ජනපති හමුවෙයි

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානයේ ඊශ්‍රායල තානාපති Naor Gilon මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ඊශ්‍රායලයේ ගෞරවනීය කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.