චයිනා ටියාන්ඉන් හි ඉහළ විධායකයින් ආයොයෝජන ප්‍රවර්දන කලාප සභාපති හමුවෙයි

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ හයිඩ්‍රජන් බලශක්ති මධ්‍යස්ථානවල නියැලී සිටින චයිනා ටියාන්ඉන් හි ඉහළ විධායකයින්, චීනයේ ශ්‍රී ලංකා තානාපති, තානාපති මජින්ත ජයසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන සඳහා ඇති විභව අවස්ථා පිළිබඳ චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී  සාකච්චා පවත් විය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.