20
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ හයිඩ්‍රජන් බලශක්ති මධ්‍යස්ථානවල නියැලී සිටින චයිනා ටියාන්ඉන් හි ඉහළ විධායකයින්, චීනයේ ශ්‍රී ලංකා තානාපති, තානාපති මජින්ත ජයසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ආයෝජන සඳහා ඇති විභව අවස්ථා පිළිබඳ චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සාකච්චා පවත් විය.