“ජනාධිපතිතුමා රට නොපිළිගත්තොත් මොකද වෙන්නේ”

[‘එක මිටට’ නමින් පැතිර ගිය ඍණාත්මක රැල්ල කඩා වැටී ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගත්තේ නම් ශ්‍රී ලංකාව බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා සෙනසුරාදා\xa0 (06) මාතරදී පැවසීය පාර්ලිමේන්තුව ගිනි තියපු කෙන්යාවක් වෙන්න තිබුණා.’, ‘හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේ පැවති ජයගමු ශ්‍රී ලංකා දින දෙකේ ‘ස්මාර්ට් යූත් ක්ලබ්’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තමන් වැඩ කරන පක්ෂයට වඩා අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීම වැදගත් බවත් රට යන ගමන ගැන සිතා තීන්දු තීරණ ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. , තවත් පිරිසක් ඒක අරගෙන රට ඉදිරියට ගෙන ගියා.’, ‘රටේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන, දුක් වින්ද, කැපවීම් කරලා ඒක දරාගත්තා.’, ‘උමග කොනෙන් එළියක් එනකම් අපේ මිනිස්සු බලාගෙන හිටියා. කැපවීම්.’, ‘එහෙම වුණොත් අපේ විදේශගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්න එපා කිව්වා.’, ‘අනිත් අය රට වට්ටන්න කිව්වා.’, ‘ඒ කාලේ අපි විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 12ක් රටට ගෙනාවා. .” ඇමැතිවරයා කීවේය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්