ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ මාලදිවයිනේ මහ කොමසාරිස් එච්.ඊ. මසූඩ් ඉමාඩ් මහතා අද (2024 ජූලි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.
ඔහු පැමිණීමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමන් විසින්, නාවික හමුදාධිපතිතුමන් විසින්, ආගන්තුක දූතයා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්වීමට පෙරාතුව කටයුතු කරන ලදී.
සහයෝගීතාව සහ සුහදතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සමඟ නිල අන්තර්ක්‍රියා අවසන් විය.