49 වැනි නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ මහතා පත් කෙරේ

ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙස ඊයේ (12) දිවුරුම් දුන්නේය.  උත්සවය ඒයේ පැවැත්වුණු අතර එහිදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.