පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් රථය රිය අනතුරකට ලක්වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වාහනය කරුවලගස්වැව ප්‍රදේශයේදී අද අනතුරට ලක්ව එත.
බදියුදීන්ගේ රථය ඉන්ධන පිරවුම්හලකින් මාර්ගයට පිවිසීමේදී යතුරුපැදියක ගැටී ඇති බව පොලිසිය පවසයි. මෙම අවස්ථාවේදී කිසිවකුටත් හානියක් සිදුවී නොමැති අතර අනතුරෙන් සිදුවූ අලාභය යතුරුපැදිකරුට ගෙවීමට බදියුදීන් එකඟවීමෙන් පසු සිද්ධිය එම ස්ථානයේදීම සමථයකට පත් වූ බව පොලිසිය පවසයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.