ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු ඔහු අනිවාර්ය නිවාඩු යවන බව ජාතික පොලිස් කොමිසම පවසයි.