Thursday, February 27, 2025
Home » යාපනය – සෙල්ල කතරගම පාද වන්දනාවෙන් පසු නාවික හමුදාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

යාපනය – සෙල්ල කතරගම පාද වන්දනාවෙන් පසු නාවික හමුදාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි

by BulletEditor
0 comment 1 minutes read

යාපනයේ සිට සෙල්ලකතරගම දක්වා පාද යාත්‍රාවට සහභාගී වූ බැතිමතුන් විසින් අත්හැර දමන ලද ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කර බැහැර කිරීම සඳහා නාවික හමුදාව විසින් 2024 ජූලි 17 වන දින කුමන ජාතික වනෝද්‍යානයේ බාගුරේ කලපු ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිසරය සුරැකීම සඳහා වනෝද්‍යානයෙන් අපද්‍රව්‍ය  ඉවත් කිරීම සහතික කරමින්, බැතිමතුන් දමා යන ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ගිනිකොන  නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් පිරිසක්  අත්වැල් බැඳ ගන්නා ලදී.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00