2002 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
අඟහරුවාදා (16) රාත්‍රියේ අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී 41 හැවිරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද (18) පෙරවරුවේ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට
35