50
පොලිස් පරිපාලන කොට්ඨාශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඔහුට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සහ විනය පරීක්ෂණයක් අවසන් වනතුරු මෙම අනිවාර්ය නිවාඩු නියෝගය කර ඇත.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම ඊයේ (18) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.