2024 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී.මධුජිත් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ප්‍රකාශ කළේය.