ලංකා සතොස අලෙවි කරන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් මත මහජනතාවට සහන සැලසීමේ අරමුණින් දිවයිනේ රජය සතු එකම සුපිරි වෙළෙඳසැල් ජාලය වන ලංකා සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මිල ජූලි 19 වැනිදා සිට අඩුකර තිබේ.
ඒ අනුව උඳු, සතොස කිරිපිටි ,තිරිඟු පිටි, සුදු සීනි,සුදු කැකුළු සහල්, කීරි සම්බා අඩු ව් අත.