ජාතික ගුවන් සේවය වන ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ, තෙවන පාර්ශවීය අන්තර්ජාල වෙන්කිරීමේ සේවාවන් (ගෝලීය ඇනහිටීමෙන් පසු) සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බවයි. සිදවු අපහසුතාවයන් සඳහා අපි අවංකවම සමාව ඉල්ලා සිටිමු”, ගුවන් සේවා ප්‍රකාශය පවසයි.