Friday, February 28, 2025
Home » වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඝාතනයට සකකරු රිමාන්ඩ්, තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඝාතනයට සකකරු රිමාන්ඩ්, තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

by BulletEditor
0 comment 1 minutes read

2002 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එම නිවස අසලදී ධම්මික නිරෝෂණ හෙවත් “ජොන්ටි” වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජූලි 17 වැනිදා අත්අඩංගුවට ගත් වෙඩික්කරු වූ ප්‍රධාන සැකකරු. අධිකරණ නියෝගය මත ඊයේ (19) ජුලි 16 වැනි දින රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
වෙඩි තැබීම සිදුකළ පළමු සැකකරු රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට සෘජුවම සම්බන්ධ බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය විය. ඝාතනය සිදු කිරීමට පැමිණි තිදෙනාගෙන් දෙවැනි සැකකරුගේ තොරතුරුද සැකකරු හෙළි කළේය. ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරු දඹුල්ල ප්‍රදේශයේ පදිංචි  37 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරුට සම්බන්ධ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තවත් කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට පෙර සහ පසු අවස්ථා දෙකකදී ඇය සමඟ සබඳතා ඇති විදේශගතව සිටින පුද්ගලයෙකුගෙන් ඇයගේ බැංකු ගිණුමට මුදල් ලැබී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ විය.  ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරේ ගැඹුරු කැපුම් තුවාල තිබූ බව පරික්ශන වාර්තාවල සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00