පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.
ඔහු අද පෙරවරුවේ කල්පිටිය පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.