බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ලබයි

දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශ පිල ඕවර 20කදී කඩුලු 8කට ලකුණු 111කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවූයේ ඉනිමේ පළමු ඕවරයේදීම වමතින් වේගපන්දු යවන උදේශිකා ප්‍රබෝධනීගේ දුර්ලභ ද්ක්ශ්තා හෙතුකොටගෙනය. ඊයේ තරගය කඩුලු හතකින් ජය ගැනීමට සමත් විය.

Related posts

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්

“Welcome back MJ” මුම්බායි ඉන්දියන්ස් වෙතින් නිවේදනයක්

පකිස්තානය බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු ඉවත් කරයි