“විවාදයක් නෑ – ඉදිරි මැතිවරණය අපි දිනනවා”

ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි අවධානය යොමු නොකර ,පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කළේ නම් රට ඛේදනීය තත්ත්වයකට මුහුණදීමට ඉඩ තිබූ බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී. අභියෝග මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ශක්තිමත් කර, ශක්තිමත් පදනමක් මත ඉදිරියට ගෙන ගොස් ඇති බව ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය., ‘ජවිපෙ සහ එස්.ජේ.බී. දිසනයක මහතා මාස හයක පමන සිට ජනාධිපතිවරණයට වැඩකටයුතු සංවිධානය කරනව නමුදු ” අපි දිනන බවට සැකයක් නැති බව රනිල් වික්‍රමසිංහ  මහතා ප්‍රකාශ කලේය.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

Sri Lankan Airlines : නව සභාපති සැලැස්ම හෙළි කරයි