45
දඹුල්ල ක්රීඩාංගණයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්රිකට් ශූරතාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශ පිල ඕවර 20කදී කඩුලු 8කට ලකුණු 111කට සීමා කිරීමට ශ්රී ලංකා පිලට හැකිවූයේ ඉනිමේ පළමු ඕවරයේදීම වමතින් වේගපන්දු යවන උදේශිකා ප්රබෝධනීගේ දුර්ලභ ද්ක්ශ්තා හෙතුකොටගෙනය. ඊයේ තරගය කඩුලු හතකින් ජය ගැනීමට සමත් විය.