කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් තද සුළං පිළිබඳ උපදෙස් නිකුත් කර ඇත.
ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ද මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.