ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හතර දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් සිව් දෙනෙකු අද මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය.

රනිල් වික්‍රමසිංහ – ස්වාධීන
සරත් කීර්තිරත්න – ස්වාධීන
ඕෂල හේරත් – ‘අභිනව නිවහල් පෙරමුණ’
ASP ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්