මයිකල් මර්ෆි නිල සංචාරයකින් පසු දිවයිනෙන් පිටත් වේ

2024 ජුලි 23 වන දින කොළඹ වරායට සේන්දු වූ එක්සත් ජනපද නාවික හමුදාවේ USS Michael Murphy සිය නිල සංචාරය සාර්ථකව නිම කරමින් අද (ජුලි 26) දිවයිනෙන් පිටත් විය.
ඇය කොළඹ රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ට USS මයිකල් මර්ෆි නැරඹිමට අවස්ථාව හිමි වූ අතර නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක සංචාරයක නිරත විය.

Related posts

Liam Payne – හිටපු One Direction සාමාජිකයා, 31 දී මියයයි.

මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් : රජයෙන් විශේෂ නිවේදනයක්

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්