අද ගාල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කළේය.තමන් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවද ඔහු පැවසීය.