යුරෝපා සංගමය තුළ කොටි තහනම තවදුරටත් දීර්ඝ කෙරේ!

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, යුරෝපා සංගමයේ (EU) කවුන්සිලය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට යුරෝපා සංගමය තුළ තහනම් කිරීම තවත් මාස හයක කාලයක් සඳහා අලුත් කර ඇති බවයි.

Related posts

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අන්තර්ජාල අවුල

2024/25 මහ කන්නය සඳහා වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය.

පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට මෛත්‍රී රුපියල් මිලියන 100ක වන්දිය සම්පූර්ණ කරයි