ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

Related posts

විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයේ අන්තර්ජාල අවුල

2024/25 මහ කන්නය සඳහා වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය.

පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට මෛත්‍රී රුපියල් මිලියන 100ක වන්දිය සම්පූර්ණ කරයි