ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජනපති සුබ පැතුම්

ආසියානු කුසලානය දිනාගත් චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළේය.
“නොදැවී ක්‍රීඩා කිරීම දක්ෂතා, කැපවීම සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂියක් වන බවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  අපේ ජාතිය අභිමානයට පත් කළබවත් ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ප්‍රකාශ කළේය.

Related posts

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්

“Welcome back MJ” මුම්බායි ඉන්දියන්ස් වෙතින් නිවේදනයක්

පකිස්තානය බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු ඉවත් කරයි