මාර්තු 31 වැනිදා දක්වා ඩෙංගු රෝගීන් 32,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මගින් නිකුත් කල ද්ත්ත අනුව 2024 ජූලි දක්වා ඩෙංගු මරණ 13 ක් සහ ඩෙංගු රෝගීන් 32,183 ක් වාර්තා වී ඇත.
වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය 7,585 කි.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 12,786ක් වාර්තා වී ඇති අතර එය පළාත් අනුව  වර්තා වූ වඩිම රෝගීන් සංඛ්‍යාව වන අතර ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 3,944ක් වාර්තා වී තිබේ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.