65
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මගින් නිකුත් කල ද්ත්ත අනුව 2024 ජූලි දක්වා ඩෙංගු මරණ 13 ක් සහ ඩෙංගු රෝගීන් 32,183 ක් වාර්තා වී ඇත.
වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය 7,585 කි.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 12,786ක් වාර්තා වී ඇති අතර එය පළාත් අනුව වර්තා වූ වඩිම රෝගීන් සංඛ්‍යාව වන අතර ජූලි මාසයේදී ඩෙංගු රෝගීන් 3,944ක් වාර්තා වී තිබේ.