සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ කොට්ඨාශයක් ස්ථාපිත කෙරේ

COLOMBO, SRI LANKA - APRIL 26: Police officers patrol the area around Dawatagaha Jumma Masjid ahead of Friday prayers on April 26, 2019 in Colombo, Sri Lanka. The Sri Lankan Health Ministry revised the death toll from the deadly terror attacks on Easter Sunday to 253 after coordinated attacks on three churches and three luxury hotels in the Colombo area and eastern city of Batticaloa, injuring hundreds. Based on reports, six foreign police agencies and Interpol, including Scotland Yard from the UK and the FBI from the US, are currently assisting local police as the Islamic State group claimed responsibility for the attacks although there has been no public evidence of direct involvement. (Photo by Carl Court/Getty Images)

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සියලුම පොලිස් ස්ථානවල සහ පොලිස් අධිකාරී කාර්යාලවල මැතිවරණ කොට්ඨාශ ස්ථාපිත කරන ලෙස මැතිවරණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අංශය මඟින් ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි විමර්ශනය කිරීම මෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝණය කළහොත් නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදු කෙරේ.
දැනට පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරීන් මෙම කොට්ඨාශ සඳහා යොදා ගන්නා අතර සෑම කොට්ඨාශයක් සඳහාම ස්ථානාධිපතිවරයෙකු පත්කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
“මෙය අලුත් පියවරක් නොවන බවත් මේ ක්‍රමය හැම මැතිවරණයකදීම අනුගමනය කර අති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහතා පැවසීය.එ
මෙම අංශය පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක විය යුතු අතර පොලිස් පරීක්‍ෂක තරාතිරමේ නිලධාරියකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් සහ කාන්තා කොස්තාපල්වරියකගෙන් සමන්විත විය යුතු බව කරවිට කළ දැනුම්දීමේ සඳහන් වේ.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.