ශ්‍රී ලංකා සංචාරක පැමිණීම් ශීඝ්‍රයෙන් ඉහල යාමක් පෙන්නුම් කරන අතර ජූලි මස අවසානයේදී නරඹන්නන් සංඛ්‍යාව 152,177 (ජූලි 1 සිට 25 දක්වා) විය. මුළු පැමිණීම් සංඛ්‍යාව 1,162,426 ක් වූ අතර මෙම වසරේ මිලියන 2.3 ක් පැමිණීමක් අපේක්ෂා කරන අතර සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම වසර ලෙසද වර්තා කරයි. මෙම වසර සංචාරකයින් දකුණට, සංස්කෘතික ත්‍රිකෝණයට සහ නුවරඑළියට ද අවාරයේත් ගමන් කරන අයුරු බහුලව දැකගත හැකි වසරක් විය.