Thursday, February 27, 2025
Home » සංචාරක පැමිණීම් 1,162,426 දක්වා ළඟා වේ

සංචාරක පැමිණීම් 1,162,426 දක්වා ළඟා වේ

by bltdil
0 comment 0 minutes read

ශ්‍රී ලංකා සංචාරක පැමිණීම් ශීඝ්‍රයෙන්  ඉහල යාමක් පෙන්නුම් කරන අතර ජූලි මස අවසානයේදී නරඹන්නන් සංඛ්‍යාව 152,177 (ජූලි 1 සිට 25 දක්වා) විය. මුළු පැමිණීම් සංඛ්‍යාව 1,162,426 ක් වූ අතර  මෙම වසරේ මිලියන 2.3 ක් පැමිණීමක් අපේක්ෂා කරන අතර සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම වසර ලෙසද වර්තා කරයි.  මෙම වසර සංචාරකයින් දකුණට, සංස්කෘතික ත්‍රිකෝණයට සහ නුවරඑළියට ද අවාරයේත්  ගමන් කරන අයුරු බහුලව දැකගත හැකි වසරක් විය.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00