අගෝස්තු මාසයේදී ගෑස් මිල නොවෙනස්ව පවතී

Litro Gas Lanka Ltd හි ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල අගෝස්තු මාසය තුළ නොවෙනස්ව පවතිනු ඇත.

ඒ අනුව මාසයක අවසන් දිනයේ මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතව තිබුණද අගෝස්තු මාසය සඳහා තම ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනය නොකිරීමට සමාගම තීරණය කර ඇත.

Related posts

Liam Payne – හිටපු One Direction සාමාජිකයා, 31 දී මියයයි.

මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් : රජයෙන් විශේෂ නිවේදනයක්

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්