ගිනි අවි සහ පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවි දෙකක් සමඟ 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවි දෙකක්, මැගසින් දෙකක්, පතොරම් 60ක්, දුරදක්න යුගලයක් සහ කඩුවක් සොයාගත් බව පොලිසිය පවසයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.