24
ලාෆ්ස් ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල අගෝස්තු (02) මාසයේ නොවෙනස්ව පවතින බව සමාගම නිවේදනය කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් බදාදා (31) ප්‍රකාශ කළේ තම ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල අගෝස්තු මාසය සඳහා සංශෝධනය නොකිරීමට සමාගම තීරණය කර ඇති බවයි.