මේ වසරේ මුල් මාස 6 තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,557ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
2023 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 875ක් වන අතර ඊට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ ඉපැයීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.