Friday, February 28, 2025
Home » “ඊයේ රෑ මම ජනාධිපති රනිල්ව මුණගැහුණේ නැහැ”මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්.

“ඊයේ රෑ මම ජනාධිපති රනිල්ව මුණගැහුණේ නැහැ”මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්.

by bltdil
0 comment 0 minutes read

තමන් ඊයේ රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර ඊයේ (01) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැහැ.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක දේශපාලන අරමුණු ඇතිව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම ජනතාව නොමඟ යැවීමක් බව මා විශ්වාස කරනවා.
එබැවින් මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි”

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00