ජනාධිපතිවරණය: අපේක්ෂකයින් 14 දෙනෙකු අතර භික්ෂූන් වහන්සේ දෙනමක්

තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කළ අතර ඒ අනුව මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇප මුදල් තැන්පත් කළ අය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමි සහ බත්තරමුල්ලේ සීලරත්න හිමි ද වෙති.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.