38
තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කළ අතර ඒ අනුව මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.
ඇප මුදල් තැන්පත් කළ අය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමි සහ බත්තරමුල්ලේ සීලරත්න හිමි ද වෙති.