හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍යගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ දේහයට ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දැක්වීය.
අපවත් වී වදාළ නාහිමියන්ගේ අවසන් කටයුතු ගලබොඩ ඤාණිස්සර හිමියන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවෝ නොහොත් ගල්බොඩ ඤාණිස්සර හිමියෝ පසුගිය සිකුරාදා අපවත් වූහ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. (පුවත්පත්)