ජාඇල – මාකේවිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පහර කෑමට ලක් වූ පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහලකට රැගෙන ගොස් ඇත.
ඊයේ රාත්‍රියේ ගම්පහ තම්මිට ප්‍රදේශයේදී 29 හැවිරිදි තරුණයෙකු ද වෙඩි තබා තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධීන් දෙකම පොලිසිය විසින් විමර්ශනය කරන අතර වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.